IMG-LOGO

නිව්යෝක් පන්සලේ කඨිනයට මහ පිරිසක්

ඇමරිකාවේ නිව්යෝක් නුවර ලෝන්ග් අයිලන්ඩ් භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පිංකම පසුගිය ඉරිදා (24) පැවැත්විණි.

නිව්යෝක් බෞද්ධ විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති පිංකමට ලෝන්ග් අයිලන්ඩ් භාවනා මධ්‍යස්ථානාධිපති කොට්ටාවේ නන්ද හිමියෝ ඇතුළු භික්ෂූ පිරිසක් එක්වූහ.

කඨින පිංකම සඳහා ඇමරිකාවේ වෙසෙන විදේශීය පිරිසකගේ දායකත්වය කැපී පෙනිණි.

IMG_0311 IMG_0327 IMG_0442 IMG_0484 IMG_0563 IMG_0594



අදහස් (0)

නිව්යෝක් පන්සලේ කඨිනයට මහ පිරිසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 654 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 779 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site