IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


නවතාතිබු යතුරුපැදිය ගිනි ගෙන විනාශ වෙයි

( එම් .සුසිල් ප්‍රියන්ත )

අම්බලන්ගොඩ ඌරවත්ත ධීවර සංකීර්ණය ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදියක් අද (20 )   ඇතිවූ හදිසි ගින්නකින් මුලුමනින්ම විනාශවී ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

එම ධීවර සංකීර්ණයේම පදිංචි කාන්තාවකට අයත් මේ යතුරු පැදිය ඇය මිලදීගෙන ඇත්තේ මීට  මාසයකට පමණ උඩදී බවද පොලීසිය කියයි.

ගින්නෙන් විනාශවී ඇත්තේ ස්කූටි වර්ගයට අයත් යතුරු පැදියක් බවත් එහි වටිනාකම රුපියල් දෙලක්ෂ තිස්පන්දහසක් බවත් පොලීසිය කියයි.

මේ යතුරු පැදිය ගිනි ගැනීමත් සමගම එහි තිබූ කාන්තාවගේ ජාතික හැදුනුම්පත, රියදුරු බලපත්‍රය, යතුරු පැදියේ ආදායම් බලපත්‍රය,රක්ෂණ සහතිකය,ඇතුලු වටිනා කියන ලියවිලි රැසක්ද විනාශවී ගොස් ඇති බවද පොලීසිය කියයි.

රාත්‍රියේ සිට අලුයම් කාලය වනතෙක්  නවතා තිබෙන යතුරු පැදියක් සාමාන්‍යයෙන් කාර්මික දෝෂයකට ලක්වී ගිනි ගැනීම සිදුනොවන බවත් මෙය ගිනි තැබීමක් ලෙස තමන් සැකකරන බවද පොලීසිය කියයි.

අම්බලන්ගොඩ පොලිසිය මේ පිලිබදව වැඩිදුර පරික්ෂණ පවත්වයි .



අදහස් (1)

නවතාතිබු යතුරුපැදිය ගිනි ගෙන විනාශ වෙයි

Chandana Saturday, 20 June 2020 08:29 AM

බැලූ බැල්මට නම් යටින් අදහසක් තිබිලා වගෙයි . රක්ෂණ ගිවිසුම මගින් අලාභය ලැබේවි නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site