IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


නවගත්තේගම ඉඩම්වල මායිම් කණු සිටුවීමට ගම්වාසීන්ගේ විරෝධය

                                                  
රෝවන් පෙරේරා                                                                                                                            

නවගත්තේගම අතුරුපලයාගම ප්‍රදේශයේ ඉඩම්වල වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මායිම් කණු සිටුවීමට විරෝධය පළකරමින් ගම්වාසීන් පිරිසක් අද (23) වන උද්ඝෝෂණයක නිරතවූ බව නවගත්තේගම පොලීසිය පවසයි.                                                        
වසර ගණනාවක් වගා කළ ඉඩම් මෙසේ මායිම් කණු යොදා කොටු කිරීම හේතුවෙන් වගා කිරීමට ඉඩම් නොමැති බවත් ගම්මානය ආශ්‍රිතව කැලෑ නිර්මාණය වීමෙන් අලි ගැටලුව උග්‍ර වන  බවත් ඔවුහු පැවසූහ.           

මේ පිළිබඳව විමසීමේදී පුත්තලම දිසා වන නිලධාරී ඩී. එම්. බී. එම්. බණ්ඩාර මහතා පැවසුවේ ඉඩම් ඔප්පු හිමි සහ පරම්පරාගත හේන් ඉඩම් නිදහස් කරදීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අදාල බලධාරීන්ට යොමුකර ඇති බවත් ඒ පිළිබඳව ඉදිරියේදී පියවර ගන්නා බවත්ය.

 



අදහස් (0)

නවගත්තේගම ඉඩම්වල මායිම් කණු සිටුවීමට ගම්වාසීන්ගේ විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31915 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14373 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11197 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 8 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 259 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1205 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site