IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නවක වදය දුන් සිසුන් 10 ක් අත්අඩංගුවට

(පාලිත ආරියවංශ)

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුන්ට මාස 5 පමණ කාලයකසිට අමානුෂික නවක වදය ලබාදුන්නේ යැයි සැකපිට එම විශ්ව විද්‍යාලයේම තුන්වන වසරේ සිසුන් 10 දෙනෙක් අද (11) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.

නේවාසිකාගාරවලින් පිටතට රැගෙන ගොස් පහරදී  වද දුන් බවට සිසුන් හතර දෙනෙක් විසින් කරන ලද පැමිණිලිවලට අනුව  මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

පරදීම්  නිසා තුවා ලැබූ සිසුන් බදුල්ල මහ රොහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය සඳහන් කළේය. 

නවකවදය හේතුවෙන් සිසුන් පිරිසක් විශ්ව විද්‍යාලය හැරගොස් ඇති බවද සඳහන්වේ.

මෙම සිද්ධිය පිළිබඳ බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරයි.

 



අදහස් (1)

නවක වදය දුන් සිසුන් 10 ක් අත්අඩංගුවට

hasantha Monday, 11 November 2019 05:01 PM

හොදට තිබ්බ විශ්ව විද්‍යාලයක් වැටුන තැනක්. මේක පටන් ගත්ත උපකුලපති ළමයින්ට කිව්වේ ඕගොල්ලෝ වැඩිහිටියෝ ඒ නිසා රටේ නීතියට ඕගොල්ලෝ යටත්. විනය විරෝධී වැඩක් කලොත් මන් කෙලින්ම කියන්නේ පොලිසියට. අවරුදු ගානක් ළමයි මීක් නෑ. දැන් පාලන අධිකාරිය දුර්වලයි වගේ පෙන්නේ. අනධ්‍යන සේවකයෝ ඉස්සර හිටියේ නෑ. ඔක්කොම කොන්ත්‍රාත්. ඒ නිසා වර්ජන නෑ. හැබැයි අද මේක රටේ අනිත් විශ්ව විද්‍යාල තැනටම වැටිලා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 42 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site