අධ්‍යාපන අමාත්‍යාංහය මගින් ලබාදෙන නිල ඇදුම් වවුචර නිකුත් කිරිම පසුගිය 6 වැනි දා අවසන් වුවත් එම දිනය ඉදිරියට කල් දමන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් ඉල්ලයි.
දිවයින පුරා සිටින ළමයි 10,000 කට තවමත් නිල ඇඳුම් වවුචර ලැබී නැති නිසා එසේ නොලැබුණු ළමුන්ට සාධාරණයක් ඉටුවීම පිණිස මෙම ඉල්ලීම කරන බව ලංකා ගුරු සංගමය කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නිල ඇදුම් වවුචර නිකුත් කිරිම කල් දමන්න‘යි ඉල්ලයි