IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


නෙල්ලිවෙල සෙබලා පී.සී.ආර් පරික්ෂණ සදහා රත්නපුර රෝහලට

නාලක ජේ හෙට්ටිආරච්චි සහ සම්පත් ප්‍රියනන්දන

වැලිසර නාවික කදවුරේ සිට නිවාඩුව පැමිණි  ඉඔුල්පේ  නෙල්ලිවෙල ප්‍රදේශයේ  රැදි  සිටියදී  නිරෝධනයට ලක් කර සිටි  නාවික සෙබළකුට  කොරෝනා වයිරසය ආසාදනය වි ඇද්දැයි  තහවුරු  කර ගැනිම සදහා පි.සි.ආර්. පරික්ෂණයට  යොමු  කිරිම සදහා  අද (25) දහවල් රත්නපුර මහා  රෝහල වෙත රැගෙන  ගිය  බව ඉඔුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.

ඉඔුල්පේ 22  දෙවැනි  එම නිළධාරීයා නෙල්ලිවෙල  නිවසට  නිවාඩුවට පැමිණි ඇත.

වැලිසර නාවික හමුදා කදවුරේ නිළදාරීන්ට කොරෝනා වයිරසය ආසාදනය විමත් සමග  මොහු ද  ස්වයං නිරෝධනයට යොමු කිරිමට ඉඔුල්පේ  මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරීන් ඊයේ (24) දා  කටයුතු කළහ.
 



අදහස් (0)

නෙල්ලිවෙල සෙබලා පී.සී.ආර් පරික්ෂණ සදහා රත්නපුර රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31728 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14185 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 207 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site