IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නොරොච්චෝලේ ප්ලාස්ටික් බඩු අලෙවිසලක ගින්නක්

(පද්මා කුමාරී කංකානම්ගේ)

නොරොච්චෝල නගරයේ ප්ලාස්ටික් බඩු වෙළද සැලක,අද (12 )දින සන්ධ්‍යාවේ ඇතිවු ,හදිසි ගින්නකින් එම වෙළදසැල ගිණිගෙන ලක්ෂ 30 කට වැඩි අලාභයක් සිදුව ඇතැ යි නොරොච්චෝල පොලිසිය පවසයි.

වෙළද සැළේ හිමිකරුවන නොරොච්චෝල පදිංචි,මොහොමඩ් අලි පැවසුවේ,තමන්  සහායකයා ද සමගින්, අද (12) දින  සවස දේවස්ථානයේ ගොස් පැමිණෙමින් සිටියදී වෙළද සැළ තුලින්,දුමාරයක් පිටතට පැමිණෙමින් තිබූ බවත් .වහාම අසල්වැසි පිරිස් එක්ව,පොලිසියට දැනුම්දුන් බවත් ය.

අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිසිය  හා , නොරොච්චෝල ලක් විජය බළාගාරයේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වූ බව පොලීසය පවසයි.

ගින්නට හේතුව මෙතෙක් අණාවරනය වී නොමැති අතර,නොරොච්චෝල පොලිසිය වැඩි දුර පරීක්ෂණ මෙහෙයවයි.



අදහස් (0)

නොරොච්චෝලේ ප්ලාස්ටික් බඩු අලෙවිසලක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site