( ජුඩ් සමන්ත)
තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය සමයේ ඒ අවට පවත්වා ගෙන ගිය තාවකාලික වෙළදසල් නිරන්තර පරීක්ෂාවට ලක් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ සහ අලෙවිය සදහා ප්‍රදර්ශනය කළ ව්‍යාපාරිකයින් 24 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර තිබේ.
පුහුණු වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායම් දෙකක් සමග පුත්තලම දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම වැටලීම් සිදු කර ඇත.
මෙහිදී ව්‍යාපාරික ස්ථාන 12 ක තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කිරීමද සිදු කැරිණි. තාවකාලික ආපන ශාලා,රසකැවිලි ආහාර අලෙවි කළ ස්ථාන,සිසිල් බීම අලෙවිසල්,සහ ක්ෂණික සිසිල් බීම අලෙවි කරන ස්ථාන සම්බන්ධයෙන් වැඩි අවධානයක් මෙහිදී යොමු කර තිබිණී.
2025 නොවැම්බර් මස 04
751
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2404
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නරක් වු කෑම විකිණු 24 කට නඩු