IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


නාය අවදානමකින් රෝබේරිය වත්තේ පවුල් 20 ක් ඉවතට

(ඩී.කේ.රත්න)

නායයෑමේ අවදානමක් මතුවීම හේතුවෙන් පස්සර මඩොල්සිම රෝබේරිය වතුයායේ දෙහිගල කොටසේ පදිංචි පවුල් 20 අද (27) එම වතු නිවාසවලින් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම ප‍්‍රදේශයට ඇදහැලූණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ මෙම වතු නිවාසවලට ඉහළින් ඇති කඳුවැටියේ ගල් කුට්ටි සහ පස් කොටස් කඩා වැටීම නිසා අවදානමක් මතුවීමෙන් මෙම පවුල් ඉවත් කර තිබේ.

මෙසේ ඉවත් කළ පවුල් 20 ට අයත් සාමාජිකයින් 128 දෙනෙකු මේ වන විට රෝබේරිය වතුයායේ පල්ලියේ අවතැන් කඳවුරක නතර කර ඇත.

බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා බිබිල සහ ලූණුගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මේ පිළිබඳව සොයා බලයි.



අදහස් (0)

නාය අවදානමකින් රෝබේරිය වත්තේ පවුල් 20 ක් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32001 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14455 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11227 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 22 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 283 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1229 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site