(හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර)
ධාරානිපාත වර්ෂාව සමඟ නායයාමේ අවදානමක් මතු වූ බැවින් අද (7) හපුතලේ දඹේතැන්න වතුයාය පවුල් 69ක පුද්ගලයින් 259 දෙනෙකු ආරක්ෂිත පියවරක් ලෙස වහාම ඉවත් කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
ඉවත් කළ පවුල් 69 දඹේතැන්න අංක 2 දෙමළ දෙමළ විදුහලේ තාවකාලික කඳවුරකට ඇතුළත් කළ බවද අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ද ආපදාකළමනාකරණ අංශ පවසයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
නායයාමේ අවදානම් හේතුවෙන් 259ක් ඉවත් කරයි