IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නියෝජ්‍ය පොලිස්පතිගේ නිල රථය ත්‍රී රෝද රථයක ගැටෙයි

(දයාරත්න ඇඹෝගම)
 
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ නිල රථය මල්වතු ඔය ආසන්නයේ දී ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුරට ලක්වී ඇති බව අනුරාධපුර පොලිසිය කියයි.


අජිත් රෝහණ මහතා ගමන්ගත් මෝටර් රථය මල්වතු ඔය ආසන්නයේ දී නවතා තිබියදී ඔහුගේ රිය පසුපසින් නවතා තිබු ත්‍රි රෝද රථය  පසු පසින් පැමිණි මෝටර් රථයක ගැටීම නිසා වාහන තුනම අනතුරට පත්වී තිබේ.


මෙම අනතුරින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට අනතුරක් සිදුවී නොමැති බව පොලිසිය පවසයි.



අදහස් (0)

නියෝජ්‍ය පොලිස්පතිගේ නිල රථය ත්‍රී රෝද රථයක ගැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site