(මොහොමඩ් ආසික්)
මහනුවර දිස්ත්‍රික්කයේ පැවැති අධික නියඟය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක පවුල් 750 කට අයත් පුද්ගලයින් 2600 කට වැඩි පිරිසක් මැයි මාසය තුළත් පීඩාවට පත්ව ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා ප්‍රකාශ කළේ, මහනුවර ප්‍රදේශයට කඩින් කඩ වැසි ඇති වුවද එම වැසි ප්‍රමාණවත් නොවීම නිසා පීඩාවට පත්ව ඇති පුද්ගලයින් තවමත් යථා තත්වයට පත්ව නොමැති බවයි.
මෙලෙස පීඩාවට පත්ව ඇති පුද්ගලයින් අතර හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පවුල් 593 කට අයත් පුද්ගලයින් 2009 ක්ද කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 150 කට අයත් පුද්ගලයින් 600 ක්ද අයත්ව ඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
2025 නොවැම්බර් මස 04
687
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2358
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නියඟයෙන් මහනුවරත් පවුල් 750 කට පීඩා