(අමරසිරි රණසිංහ සහ ඩී.ජේ. විජේසිංහ)
නියාගම ප්‍රාදේශීය සභාවේ 2020 වසර වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය අද (17) දින ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
අයවැය යෝජනාව සභාවට ඉදිරිපත් කරනු ලැබුවේ සභාපති ප්‍රසාද් වීරක්කොඩි මහතා විසිනි.
අය වැය ඉදිරිපත් කළ (17) දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන එම්.ඒ. චන්ද්‍රදාස හා ජේ.වී.රමේෂ් හා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හේමාල් ජයවීර යන මන්ත්‍රීවරු සභාවට පැමිණ නොසිටියහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයෙන් යුතුව නියාගම ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
නියාගම ප්‍රා.සභාවේ අයවැය සම්මතයි