(රොමේෂ් මධුෂංඛ)
වර්ෂාව ඉදිරියටත් පැවතියහොත් නන්දිකඩාල් කලපුවේ ජල ප්‍රමාණය ඉහළ යාමෙන් තවත් වැසියන් විපතට පත්වීමේ අවදානමක් මතුව ඇති බැවින්, කලපුවේ මෝයකට පුළුල් කිරීමට ධීවර ජනතාව හා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු නිලධාරීහු පියවර ගත්හ.
මේ අනුව ප්‍රදේශයේ ධීවර ජනතාව විසින් ධීවර හා ජලජසම්පත් දෙපාර්තමෙනේතු නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් නන්දිකඩාල් කලපුවේ ජලය මුහුදට ගලා බැසීමට ඇළවල් කිහිපයක් කැපීමට පියවර ගන්නා ලදි.
නන්දිකඩාල් කලපුවේ ජල ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් මේ වන විටත් අවට මාර්ග කිහිපයක් යටවී, ධීවර පවුල් 700 ක්ද පීඩාවට පත්ව සිටිති.



2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නන්දිකඩාල් කලපුවේ මෝය කට පුළුල් කරයි