(ඩී.ජී.සුගතපාල)
නෙළුව ඇහැලපිටිය ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු නිධන් හෑරිමට යොදා ගන්නා ලද උපකරණ රැසක්ද සමඟ අද (05) රාත්‍රී අත්අඩංගුවට ගත් බව නෙළුව පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගෙන ඇති උපකරණ අතර මල්බුලත් තටු ,සුවඳ කුඩු,දුම්මල,අලවංගු,අත් පොරොව,විශාල කඹ දෙකක්,කූඩ,උදලු ආදියද වනබව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්පිටියේ පදිංචිකරුවන් තිදෙනෙක් , ජාඇල පදිංචිකරුවෙක් සහ තවලම ඕපාත පදිංචිකරුවෙකි.
ඉඩම ජාඇල පදිංචිකරුට අයත් එකක්වන අතර ඔහු තවලම ඕපාත පදිංචි කට්ටඩියාද ඇල්පිටියේ තිදෙනාද සමඟ එක්ව ඉඩමේ නිධන් හාරමින් සිටින බවට පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි නිලධාරියෙකුට ලැබුණ තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නිධන් හැරූ 5 ක් අත්අඩංගුවට