IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නිධන් හෑරීමට ගිය 8 ක් අත්අඩංගුවට

ප‍්‍රදීප් කුමාර ධර්මරත්න
 
අරණායක රහල ගලේ නිධන් හෑරීමට පැමිණි බව කියන පුද්ගලයින් අට දෙනෙකු රහල ප‍්‍රදේශයේ නිවසක සිටියදී අරණායක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවෝ රඹුක්කන, මාවනැල්ල, අරණායක යන ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.


සැකකරුවන් ප‍්‍රශ්න කිරීමේ දී ඔවුන් පොලිසියට පවසා ඇත්තේ මත්පැන් පානය කිරීම සඳහා එම නිවසට පැමිණි බවයි. 


අත්අඩංගුවට ගත් සැකකරුවන් මාවනැල්ල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (0)

නිධන් හෑරීමට ගිය 8 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site