IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නිධන් හෑරීමට ගිය 5 ක් අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)
 
රාජාංගනය යාය 2 පුරාවිද්‍යා රක්ෂිතයේ නිධානයක් ගොඩ ගැනීමට සුදානමින් රැදී සිටි යුද හමුදා සෙබළුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු නයිගල නිවසක දී අත්අඩංගුවට ගත්බව තඹුත්තේගම පොලිසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදා ලාන්ස් කෝප්රල්වරයකු, ආබාධිත හමුදා සෙබලෙකු සහ හමුදා සේවයෙන් ඉවත් කළ හමුදා භටයකු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු වේ.

මොවුන් රාජාංගනය,මිහින්තලය,බිබිල සහ මඩොල්සිම යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

මෙම පුද්ගලයන් නිධන් හැරිම සඳහා අවි ආයුධ සමඟ නයිගල ප්‍රදේශයේ රැදී සිටින බවට පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.


ඔවුන් අද (1) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

නිධන් හෑරීමට ගිය 5 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32141 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14610 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 51 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 318 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site