(දයාරත්න ඇඹෝගම)
කරකොලගල යාය පෞද්ගලික ඉඩමක ගල්තාලාවක් පුපුරා නිධන් ගැනීමට තැත්කළ බව කියන විශ්‍රාමික හමුදා කපිතාන්වරයකු ඇතුළු සිව් දෙනෙකු අද (29) අත්අඩංගුවට ගත්බව ගල්කිරියාගම පොලිසිය කියයි.
ගම්වාසින් පිරිසක් විසින් පොලිසියේ අංක 119 දුරකතනයට ලබාදුන් පණිවුඩයක් අනුව පොලිසිය විසින් මෙම වැටලිම සිදුකර තිබුණි.
පොලිසිය විසින් මෙම ස්ථානය වටලන අවස්ථාවේදී සැකකරුවන් විසින් ගල්තලාව හාරමින් සිටි බව පොලිසිය කියයි.
මෙම වැටලිමේදී කුරුණෑගල තෝරයාය ප්‍රදේශයේ පදංචි විශ්‍රාමික හමුදා කපිතාන්වරයා සමගින් උහුමිය.නාලන්ද සහ කරකොලගල යාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් සිව් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් නිදන් ගැනීමට ගල්තලාව හැරීමට භාවිතා කළ වෙඩි බෙහෙත්,ඇමෝනියා,ගල්කටු ඇතුළු ආයුධ සහ උපකරණ කිහිපයක්ද පොලිසිය බාරයට ගෙන තිබේ.
සැකකරුවන් සිව්දෙනා අද (29) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිධන් හෑරිමට ගිය විශ්‍රාමික කපිතාන් ඇතුළු සිව් දෙදෙනකු අත්අඩංගුවට