(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල අතුපාරයාය බුලන්වල නිවසක් පිටුපස නිධානයක් ගැනීම සඳහා පොළොව කැණීම් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු අද(20) දින පස්වරුවේ දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර කටුගස්තොට පදිංචිකරුවෙකු සහ නිධන් ලබා ගැනීම සඳහා ගුරුකම් කිරීම කටයුතු සිදු කළ ගම්පහ කපුවෙකු බව පොලිසිය කියයි.
නිධානය හැරීම සඳහා පිරිස පැමිණි වෑන් රථය ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.
අතුපාරයාය බුලන්වල බොරළු ඉඩමක් අසන්නේ නිධානයක් ඇති බවට කාලයක සිට ලැබුණු තොරතුරක් මත මෙම පිරිස පැමිණ බැකෝ යන්ත්‍ර යොදාගෙන පොළොව හාරා කළුගල් කඩා නිධන් ලබා ගැනීම සඳහා අද(20) සූදානම් වී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.



2025 නොවැම්බර් මස 17
2
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
853
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නිධන් හැරීමට ගිය දෙදෙනකු එස්.ටී.එෆ් අත්අඩංගුවට