සුමතිපාල දීයගහගේ
නිධානයක් හෑරිමට පැමිණ සිටි කට්ටඩියකු ඇතුළු සිව් දෙනෙකු පූජාවක් පැවැත්වීමට සුදනම් කර තිබූ මල් බුලත් කපුරු ආදී භාණ්ඩ සමඟ අහංගම නාකන්දේ නොන්ඩියවත්තේ දී අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි.
පොලිසියට ලැබුණ තොරතුරක් මත නාකන්ද ප්‍රදේශයට ගිය පොලිස් නිලධාරින්ට එහි නිවසක් ඉදිරිපිට ඇතැයි කියන නිධානයක් හෑරිමට මොවුන් සූදානම්ව සිටි බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.
එම නිවසේ මිදුලේ තැනින් තැන වළවල් කීපයක් හාරා තිබු බවද පොලිසිය පවසයි.
පොලිසිය එම ස්ථානයට කඩා පනින විට නිවසේ අයිතිකරු පලා ගොස් සිටි බවත් නිධානය ගැනීමට පැමිණි කට්ටඩියා මහනුවර ප්‍රදේශයේ පදිංචිචරුවකු වන අතර අනිත් තිදෙනා මහරගම සහ මොනරාගල පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් අද (3) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නිධන් හාරන්න ගිය සිව් දෙනෙක් අත්අඩංගුවට