IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නිධන් ගන්න ගිය හයක් ආණමඩුවේදී අත්අඩංගුවට

 (හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව උප්පලවත්ත ප්‍රදේශයේ ඉපැරණි ස්ථානයක් බව සැලකෙන භුමියක නිධන් ලබා ගැනීම සඳහා  කැනීම් කරමින් සිටි සැකකරුවන් හය දෙනෙකු සමඟ  එම ස්ථානයේ තිබු ලක්ෂ 30 කට වැඩි උපකරණ තොගයක් අද (04) අත්අඩංගුවට ගත් බව  ආණමඩුව පොලීසය පවසයි.

ආණමඩුව පොලිසියට ලැබුණ තොරතුරක් මත සිදු කළ  වැටලිමකදි අදාල සැකකරුවන් අත් අඩංගුවට ගෙන තබේ.

අණමඩුව නගරයේ සහ ඌරියාව, උස්වැව, දිවුල්වැව, වෙම්බුවැව , උප්පලවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන්  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් කණ්ඩායම් වැටලිම් කරන අවස්ථාවේ එම ස්ථානයෙන් පලා ගිය කපුවා සහ ප්‍රධාන සැකකරු බවට සැකකරන ආණමඩුව  නගරයේ රෙදි පිළි අලෙවි  සැලක හිමිකරුවකු ද අත් අඩංගුවට ගැනිමට නියමිතව ඇති බව කියයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන්  නිදන් කැණිම් සිදු කරන ස්ථානය වළගම්බා රජ දවසට අයත් බවට සැකකරන බව පොලිසිය පවසයි.

 

 



අදහස් (0)

නිධන් ගන්න ගිය හයක් ආණමඩුවේදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site