(සරත් නිශ්ශංක)
නිධානයකින් ගත් බව කියන මැණික් ගල් 3 ක් හා දේව රූපයක් අලෙවිකිරීමට තැත්කළ ගිරිතලේ යාය 2 ගම්මානයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙක් මින්නේරිය පොලිසිය විසින් අද(08) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් නිධන් වස්තු අලෙවි කිරීමට ගිය අවස්ථාවේ පොලිසිය ලද තොරතුරක් අනුව පොලිසිය ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් සමඟ නිධන් හෑරීමට උපයෝගි කරගත් භාණ්ඩද අත්අඩංගුවට ගත බව පොලිසිය කියයි.
සැකකරුවන් තිදෙනා අද හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
නිධානයකින් ගත් මැණික්- දේවරූප විකිණීමට ගිය 3ක් අල්ලයි