ශාන්ත ප්‍රදීප් කුලරත්න
නිදියහනනේදී මියගොස් සිටි පොලිස් කොස්තාපල්වරයකුගේ මළ සිරුරක් අද (3) උදෑසන සොයා ගත් බව පිලියන්දල පොලිසිය පවසයි.
58 වන උපන් දිනය සැමරූ දා කොස්තාපල්වරයා මෙලෙස ගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ මත්තේගොඩ පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොල්ගස්ඕවිට පදිංචි සමන් රංජිත් ප්‍රේමචන්ද්‍ර නැමැති පොලිස් කොස්තාපල්වරයා වේ.

2025 දෙසැම්බර් මස 18
283
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිදියහනේ මියගිය කොස්තාපල්වරයකුගේ සිරුරක් හමුවෙයි
sampath Thursday, 03 January 2019 10:28 AM
ඔබට නිවන් සුව!