(දයාරත්න ඇඹෝගම)
මාවතවැව රජයේ රක්ෂිතයේ නිදන් හාරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙක් අද (06) අත්අඩංගුවට ගත්බව ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ පදිංචිකරුවෙක් හා ගලෙන්බිදුණුවැව මාවතවැව පදිංචි පුද්ගලයන් තිදෙනෙකි.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් අනුව පොලිසිය විසින් සිදුකළ පරීක්ෂණයේදී මෙම පුද්ගලයන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් මෙම ස්ථානයේ අඩි 25 ක් පමණ ගැඹුරට පොළොවේ කැණීම් සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කළේය.
පොළොව කැණීම සඳහා භාවිතා කළ අලවංගු,උදළු වැනි ආයුධ සහ පුජා භාණ්ඩද සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නිදන් හැරූ සිව් දෙනෙක් අත්අඩංගුවට