IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


නිදන් හාරමින් සිටි 6 ක් අත්අඩංගුවට


 
 
හේමලතා ඩී හේවගේ                                      
 
ගිරිඋල්ල - ගල්හේන්කන්ද පුහුලේ විහාරය ආසන්නයේ පෞද්ගලික ඉඩමක නිදන් හාරමින් සිටි පුද්ගලයන් 6 දෙනෙක් අත්අඩංගුවට ගත්බව  කුලියාපිටිය කොට්ඨාස දුෂණ මර්දන අංශය කියයි.

එම ස්ථානයේ පුද පූජා පැවැත්වීමට රැගෙනවිත් තිබූ පූජා භාණ්ඩ ඇතුඵ නිදානය ගොඩගැනීමට භාවිතා කළ උපකරණ රැසක්  පොලිස් බාරයට ගෙන ඇත.

නිදාන් හාරමින් සිටි ඉඩමේ අයිතිකරු සමඟ අත්අඩංගුවට ගත් කට්ටඩියා පුත්තලම ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බවත් අනෙක් සැකකරුවන් කඩුවෙල හා දෙනියාය යන ප‍්‍රදේශවල පදිංච්චිකරුවන් බවත් පොලීසිය පවසයි.

සැකකරුවන් සතුව තිබූ අලවංගු 2 ක් , කුගෙඩි 2 ක් , උදඵ , සවල් ඇතුඵ උපකරණ සමඟ මෝටර් රථයක් හා ත‍්‍රීරෝද රථයක් පොලිස් බාරයට ගත්බව පොලීසිය පවසයි.

සැකකරුවන් සමඟ සියළු නඩු භාණ්ඩ  කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.                



අදහස් (1)

නිදන් හාරමින් සිටි 6 ක් අත්අඩංගුවට

අචලා Sunday, 11 March 2018 09:16 AM

එතකොට පෞද්ගලික ඉඩමකවත් තමන්ට ඕන දෙයක් කරන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31586 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13948 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11084 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1096 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site