(පද්මා කුමාරී කංකානම්ගේ)
නීති විරෝධී අයුරින් කල්පිටි මුහුදේ මසුන් ඇල්ලූ පුද්ගලයින් නව දෙනෙකු සහ ධීවර යාත්‍රා තුනක් අද (03) අත්අඩංගුවට ගත් බව කල්පිටිය විජය නාවුක හමුදා කඳවුරේ නිලධාරියෙකු පැවසීය.
අත්අඩංගුවටගත් පුද්ගලයින් සහ ධීවර යාත්‍රා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම කාර්‍යාලය වෙත භාරදුන් බවද එම නිලධාරීයා වැඩිදුරටත් සඳහන් කළේය.
සැකකරුවන් සමඟ කිමිදුම් කට්ටල , මත්ස්‍ය කිලෝ 80 ක් සහ මුහුදු කූඩැල්ලන් 106 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සහ නඩු භාණ්ඩ පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමට නියම්තය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ 9 දෙනෙක් අත්අඩංගුවට