IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නීති විරෝධී දැල් ආම්පන්න කට්ටල තොගයක් අත්අඩංගුවට

(පද්මා කුමාරී කංකානම්ගේ )

කල්පිටිය කළපුවේ මසුන් ඇල්ලීම සඳහා රඳවා තිබූ ලක්ෂ 15 කට ආසන්න වටිනාකමින් යුතු නීති විරෝධී දැල් ආම්පන්න කට්ටල තොගයක් අද (11 ) අත්අඩංගුවට ගත් බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම කාර්‍යාලයේ නිලධායෙකු පැවැසීය.

අත්අඩංගුවට ගත් දැල් ආම්පන්න අතර කූඩු දැල් කට්ටල 70 ක් , තංගුස් දැල් කට්ටල පහක් සහ තල්ලු දැල් දෙකක්  වන බව එම නිලධාරියෙකු කීය.

මිලිමීටර දෙකත් පහත් අතරවන කුඩා දැල් ඇස් සහිත කූඩු දැලට ඉස්සන්,කකුලුවන් සහ විවිධ මසුන් හසුවන බවත් මෙවැනි දැල් භාවිතයෙන් මසුන් අභිජනනයට පෙර විනාශවී යන බවත් පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා සඳහන් කළේය.



අදහස් (0)

නීති විරෝධී දැල් ආම්පන්න කට්ටල තොගයක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site