IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


නීතී විරෝධීව වැලි පැටවු තිදෙනෙකු අත්අඩංගුවට

(ජයරත්න වික්‍රමාරච්චි)
 
ඉගිනිමිටිය ජලාශයේ වාන් ජලය ගලායන ඇළේ වැලි නීති විරෝධීව ට්‍රැක්ටර් 3 කට පටවමින් සිටි බව කියන පුද්ගලයන් තිදෙනෙක් එම වැලි ට්‍රක්ටර් හා වැලි පැටවීමට යොදා ගත් සවල් 3ක්ද සමඟ අද( 24)  අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය පැවසීය.
 
සැකකරුවන් ඉගිනිමිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ බවත් මොවුන් ඇදිරි නීතිය පවතින අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ට්‍රැක්ටර් තුනම ඇළට බස්සවා වැලි පැටවීම සිදුකර ඇති බවත් පොලීසිය සදහන් කළේය.
 
මේ පිළිබදව පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව වැටළීම සිදුකළ බවත් එම අවස්ථාව වනවිට සැකකරුවන් අදාළ ට්‍රැක්ටර් තුනට වැලි කියුබ් එක හමාරක් පමණ පටවා තිබූ බවත් පොලීසිය පැවසීය.



අදහස් (0)

නීතී විරෝධීව වැලි පැටවු තිදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 781 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2427 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site