IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


නිතී විරෝධිව වැලි ගබඩා කළ දෙන්නෙක් අත්අඩංගුවට


 
(දිලීප් ජයසේකර)

සුරියවැව - වෙනිවැල්ආර පුරාණ විහාර පාරේකනත්ත ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගිය වැලි ගබඩා 02 ක් වටලා සැකකරුවන්  දෙදෙනෙක්  සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම  එක් වැලි ගබඩාවක රුපියල් 2,70,000.00 ක් වටිනා වැලි කියුබ් 34 ක් හා අනෙක් වැලි ගබඩාවෙහි රුපියල් 22,32,000.00 ක් වටිනා වැලි කියුබ්  279 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන  ඇත්තේ සුරියවැව වෙනිවැල්ආර ප්‍රදේශයේ පදිංචි  27 හැවිරිදි හා 32 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකි.

කලක් තිස්සේ බලපත්‍ර නොමැතිව නීති විරෝධී අයුරින් වැලි ගබඩා දෙකක් පවත්වාගෙන යන බවට සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට  ලැබුණු  තොරතුරක් මත මෙම වැටලිම සිදු කර තිබේ.



අදහස් (0)

නිතී විරෝධිව වැලි ගබඩා කළ දෙන්නෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31609 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13998 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11091 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 170 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1100 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site