පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් ඉරනතිව් දූපතට දකුණින් වූ මුහුදු තීරයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 10 දෙනෙකු සහ ඔවුන්ට අයත් ඩිංගි බෝට්ටු 2 ක් අත්අඩංගුවට ගත් බව නිවික හමුදාව පවසයි.
එම බෝටුවල තිබූ තහනම් දැල් 11 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා පා වරල් යුගල් 11 ක්, මුහුණු ආවරණ 11 ක්, ජී.පී.එස්. යන්ත්‍ර 2 ක් සහ මසුන් කිලෝග්‍රෑම් 29 ක් පමණ ද අත්අඩංගුවට නිවික හමුදා බාරයට ගෙන ඇත. සැකකරුවන් සහ ධීවර යාත්‍රා සහ ධීවර ආම්පන්න කිලිනොච්චි, ධීවර සම්පත් කළමනාකරණ සහකාර කාර්යාලයට බාර දීමට කටයුතු කළ බව නාවික හමුදාව කියයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
නීති විරෝධීව මසුන් ඇල්ලූ ධීවරයෝ 10ක් අත්අඩංගුවට