IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


නීතිවිරෝධී මත්පැන් නිපදවන්නන් අත්අඩංගුවට ගන්නැයි විරෝධයක්

(රොමේෂ් මධුෂංඛ)
 
නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන්නන් සහ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නැයි පොලිසියට බලකරමින් අද(07) කිලිනොච්චියේ කෝනාවිල් ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක නිරතවූහ.
 
මත්පැන් නිෂ්පාදනය වැඩිවීම හේතුවෙන් තරුණ පරම්පරාව විනාශ වනබවත්, එයින් සාමාන්‍ය ජන ජීවිතයට දැඩි අවදානමක් එල්ල වන බවත් විරෝධතාකරුවෝ පැවැසූහ.
 
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් පවා ඊට ඇබ්බැහි වී සිටින බවත්, යුද්ධය අවසන් වුවද මත්පැන් යුද්ධයකට තමන් මුහුණ දී ඇති බවත් ඔවුහු සඳහන් කළහ.
 
පොලීසිය මැදිහත් වී විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර, නීතිවිරෝධී මත්පැන් නිපදවන ස්ථාන විනාශ කර ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.




අදහස් (1)

නීතිවිරෝධී මත්පැන් නිපදවන්නන් අත්අඩංගුවට ගන්නැයි විරෝධයක්

ravi Tuesday, 07 January 2020 08:15 AM

මේ ඇහෙන්නේ කසකාරයින්ගේ සද්දේ නේද ? එහෙනම් පෙරහැරත් ලඟම එනවා ඇති ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31915 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14373 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11197 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 8 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 259 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1205 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site