මඩකළපුව, කළපු ප්‍රදේශයේ සිදු කළ සෝදිසියකදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා ධීවර දැල් 25 ක් සොයාගත් බව නාවික හමුදාව පවසයි.
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් මෙම මෙහෙයුම කර ඇත.
එලෙස සොයගත් අඩි 150 ක පමණ දිගකින් යුත් තහනම් ධීවර දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු යොදා ඇතැයිද නාවික හමුදාව සඳහන් කළේය.
(36698)
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
නීතීවිරෝධී ධීවර දැල් 25 ක් සොයාගනී