(ටී. එල්. ජව්ෆර්කාන්)
නීතිවිරෝධී ලෙස වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ රියැදුරෙකු මඩකලපුව පාලමුනේදී අද (22) අත්අඩංගුවට ගත් බව කාත්තාන්කුඩි පොලිසිය පවසයි.
ටිපර් රථ පොලිසිය බාරයට ගත් බව පොලිසිය කියයි.
බලපත්‍රයේ සඳහන් ස්ථානය වෙනස් කර පාලමුනේ ප්‍රදේශයට වැලි ප්‍රවාහනය කිරීම හේතුවෙන් මොහු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා හා මඩකලපුව මහේස්ත්‍රාත් මහාධිකරණයට ඉදිපත් කිරීමට නියමිතය.
කාන්තන්කුඩි පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
නීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ රියැදුරෙක් අත්අඩංගුවට