IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


නීතිවිරෝධීව වනෝද්‍යානයට ඇතුළු වූ 4ක් අත්අඩංගුවට

(ක.ග. කරුණාරත්න)

වන සතුන් දඩයම් කිරීම සඳහා මෙරට සාදන ලද බෙහෙත් කොටන තුවක්කුවක්ද සමඟ මාදුරු ඔය ජාතික වනෝද්‍යානයට නීතිවිරෝධී ලෙස ඇතුළුව සිටි පුද්ගලයන් සිව්දෙනෙකු අද (27) අත්අඩංගුවට ගත් බව වනජීවි නිලධාරිහු කියති.

මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ රත්කිඳ, උමං පිවිසුම කොටසේදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

වෙඩිබෙහෙත්, ඊයම්බෝල, පිහියා, විදුලිපන්දම් ආදියද ඔවුන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත්බව වනජීවි නිලධාරීහු කීහ.

සැකකරුවන් ගිරාඳුරු කෝට්ටේ පහළ රත්කිඳ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

මාදුරුඔය වනජීවී කාර්යාලයේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වති.



අදහස් (0)

නීතිවිරෝධීව වනෝද්‍යානයට ඇතුළු වූ 4ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32403 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14906 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 105 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 384 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site