IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


නීතිවිරෝධිව පස් කැපීමේ යෙදී සිටි තිදෙනෙක් අල්ලයි

(මහේෂ් කිර්තිරත්න)

 

නීතිවිරෝධි ලෙස බලපත්‍ර නොමැතිව උකුවෙල වරකන්දවත්ත ප්‍රදේශයේ පස් කැපීමේ නිරතවු  පුද්ගලයින් තිදෙනෙකු සමඟ පස් කැපීමට යොදා ගත් බැකෝ යන්ත්‍රයක් සහ ටිපර් වර්ගයේ ලොරි රථ දෙකක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ආදළ බැකෝ යන්ත්‍ර සහ ටිපර් රථ අධිකරණයට ඉදිරිපත් කිරිම සදහා මාතලේ මුලස්ථාන පොලිසියට බාර දි ඇති අතර සැකකරුවන් අද (13) මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

මෙම වරකන්ද  ප්‍රදේශයේ කාලයක් තිස්සේ මෙම පස් කැපීම් සහ වැලි ගොඩ දැමීම් සිදු කරන බවත් විශාල පරිසර හානියක් ද මේ වන විට සිදුව ඇති බවද ප්‍රදේශවාසීහු පවසති.

 

 



අදහස් (0)

නීතිවිරෝධිව පස් කැපීමේ යෙදී සිටි තිදෙනෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31832 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14291 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11166 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 232 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1172 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 334 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site