(කවිතා සුබසිංහ)
තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද නීතිවිරෝධී සිගරට් 1, 939, 200ක් ළඟ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනකු ලබන18 දක්වා යළි බන්ධනාගාර ගතකිරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද(16) නියම කළේය.
නුවන් ගුණරත්න සහ සුදේශ් කුමාර පෙරේරා නැමති දෙදෙනකු මෙලෙස බන්ධනාගාර ගතකෙරිණි.
ඉකුත් 13 වැනි දා කිරිල්ලවල ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන 14 වැනි දා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රිමාන්ඩ් ගත කර තිබු අතර නඩුව කැඳවු අවස්ථාවේ දී තවදුරටත් බන්ධනාගාර ගතකිරීමට නියෝග ලැබිණි.
කඩවත පොලිසියේ පොලිස් සැරයන් 37518 කුමාරසිංහ නිලධාරියා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
නීතිවිරෝධීව පිටරටින් සිගරට් ගෙන්වූ දෙදෙනෙකු යළි රිමාන්ඩ්