(වියලුව නිශාන්ත කුමාර)
නීති විරෝධී ලෙස මෙරට නිෂ්පාදනය කරන ලද බෙහෙත් කොටන තුවක්කුවක් බලපත්‍රයක්ද නොමැතිව ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු එම තුවක්කුවද සමග අද (05) දහවල් අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගහකිවුල කැටවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 54 ක පුද්ගලයෙකි.
පොලිසිය වෙත ලද ඔත්තුවක් මත සිදුකළ වැටලීමකදී තුවක්කුව හා සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
වනසතුන් දඩයම් කිරීම සඳහා සැකකරු මෙම තුවක්කුව ළඟ තබා ගන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
සැකකරු පොලිස් ඇප මත මුදා හැරීමට නියමිත අතර ඔහුට විරුද්ධව බදුල්ල අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීතිවිරෝධීව තුවක්කුවක් ළඟ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට