හිරාන් ප්‍රියංකර ජයසිංහ
නාත්තන්ඩිය මාදම්පේ ප්‍රධාන මාර් ගයේ ගමන් ගත් මෝටර් රථයක් ගසක ගැටි පාරු ඇලට රථය පෙරළි යාමෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව මාදම්පේ පොලිසිය කියයි.
අද 29 සවස 6 පමන සිදුවු අනතුරින් මරණයට පත්ව ඇත්තේ 56 හැවිරිදි දෙදරු මවක් බව කියයි.
මරණයට පත්වු කාන්තාව ඇතුළු තුවාල ලැබු පිරිස මෝටර් රථයේ ගමන් කරමින් සිටි එකම පවුලකට අයත් පිරිසක් බව කියයි.
මෙම අනතුරට පත්වු පිරිස පුත්තලම සිට නාත්තන්ඩිය පාරු ඇල මාර් ගයේ මෝටර් රථයෙන් ගමන් කරමින් සිට ඇති බවත් කියයි.
මෝටර් රථය වේගය පාලනය කර ගැනිමට නොහැකිව මාර් ගයේ ගමන් කරමින් සිටි අයකුද අනතුරට ලක් කරමින් ගසක හැපි අඩි 30 ක පමන ගැඹුරු පාරු ඇලේ ප්‍රපාතයට මෝටර් වැටි ඇති බව කියයි.
ප්‍රපාතයට වැටි සිටි පිරිස බේරා ගැනිමට ප්‍රදේශ වාසින් දැඩි උත්සහයක් ගෙන තිබු බවත් බරපතල තත්වයේ සිටි 56 හැවිරිදි කාන්තාව කඩිනමින් මාරවිල මුලික රෝහලට ඇතුලත් කර සිටියදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
පොලිස් නිළධාරින් පවසන්නේ මෝටර් රථය අනතුරට පත්වන අවස්ථාවේදි තරුණ කාන්තාවක් මෝටර් රථය පදවා ඇති බවයි.
අනතුර සම්බන්ධව මාරවිල මුලස්ථාන පොලිසිය පරික්ෂණ පවත්වයි.


2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නාත්තන්ඩිය අනතුරකින් කාන්තාවක් මරුට : 5 කට තුවාල