රොමේෂ් මධුෂංඛ
පසුගිය 08 වනදා කැඩී ගිය මුලතිව් නිත්තකෛක්කුලම් වැව් බැම්ම පිළිසකර කිරීමට මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා යුද හමුදාව විසින් ඊයේ (14) දින පියවර ගෙන ඇත.
මුලතිව් දිසාපතිනිය රූපවතී කේදීස්වරන් මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද වාරිමාර්ග නිලධාරීහුද මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් යුද හමුදා සෙබලු ද එක්ව මෙම වැව් බැම්ම පිළිසකර කිරීමට පියවර ගත්හ.
පසුගිය 08 වනදා නිත්තකෛයික්කුලම් වැව් බැම්ම කැඩී යාමෙන් ගොවීන් 6 දෙනෙකු අතුරුදහන් වූ අතර ඔවුන් ගුවන් හමුදාවේ මැදිහත්වීමෙන් බේරාගන්නා ලදී.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නිත්තකෛක්කුලම් වැව් බැම්ම පිළිසකර කෙරේ