IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නාගහවීදිය ගම්මානයට සායනික අපද්‍රව්‍ය මුදා හරී

(කේ.ඩී.දේවප්‍රිය සහ එම්.කේ.නන්දසේන) 

කතරගම පූජා භූමිය ආසන්නයේ ඇති නාගහවීදිය ගම්මානයට මායිමට ආසන්නයට කිසියම් පිරිසක් විසින් රෝහල් වලින් බැහැර කරනු ලබන අපද්‍රව්‍ය තොගයක්  මුදා හැර තිබේ.

මේවා අතර එන්නත්  කටු, ඖෂධ හිස් බෝතල් හා කල් ඉකුත් වූ බෙහෙත් ද්‍රව්‍ය වෙති.

නාගහවීදිය ගම්මානය ආසන්නයට මෙම අපද්‍රව්‍ය රැගෙන විත් දමා ගොස් තිබීම හේතුවෙන් ප්‍රදේශය අවට දැඩි දුර්ගන්ධයක් ඇතී බව ගම්මු පවසති.

මෙයට අමතරව මෙම ද්‍රව්‍ය යාල වන සීමාවේ වන සතුන් මෙම අපද්‍රව්‍ය ආහාරයට ගැනීම මත වටිනා වන සම්පතට ද තර්ජනයක් වී ඇත.

කතරගම මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. ජී.දිලාන් බුද්ධික මහතා පැවසුවේ ප‍්‍රදේශ වාසීන්ගේ සහායෙන් මෙම අපද්‍රව්‍ය දැමූ පුද්ගලයා හඳුනාගෙන ඇති බවත් කතරගම පොලිසිය එක්ව නීතිය මගින් කටයුතු සිදුකරන බවයි.

   



අදහස් (0)

නාගහවීදිය ගම්මානයට සායනික අපද්‍රව්‍ය මුදා හරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site