IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


නකල්ස් වනයේ පැළ සිටුවයි

(ඉන්දික අරුණ කුමාර)
 
ලෝක උරුම නකල්ස්  වන පෙතේ  වන ඝණත්වය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක වන  පැළ රෝපණ වැඩසටහනක් පිටලවල-රෙඩ්බානාගම රක්ෂිත ප්‍රදේශයේදී පැවැත්විණි.
 

එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ක්‍රියාත්මක සුළු මුල්‍යාධාර වැඩසටහන යටතේ ක්‍රියාත්මක 'දුම්බර මිතුරෝ' පරසර සංවිධානය වැඩසටහන සංවිධාන කර තිබිණි. මෙම කටයුත්ත සදහා සත්කාරක දායකත්වය සපයන ලද්දේ නාඋල Brave heart තරුණ සංවිධානයයි.
 
එහි සමාජිකයෝ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු සහ  දුම්බර මිතුරෝ පරිසර සංවිධාන නිලධාරීහු  සහභාගී වෙමින් නකල්ස් වන භූමිවලට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිර්දේශ කළ  ඇටඹ,පළු,කොස් හා බුළු පැළ සිටවූහ.

නකලස් රක්ෂිත භූමියෙහි මානව ක්‍රියාකාරකම් හේතුවෙන් එළි පෙහෙළි වූ භූමි ප්‍රදේශවල යළි වන වගා ඇති කරමින් නකලස් වන වැස්ම ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

 



අදහස් (1)

නකල්ස් වනයේ පැළ සිටුවයි

Raveendra Monday, 03 February 2020 06:29 AM

අනාගත පරපුර වෙනුවෙන් කළ හොද ආයෝජනයක්. සහභාගිවු සියල්ලෝටම පිං !

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31865 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14333 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11182 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 247 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1188 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site