IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නාඋල පාරක් ගිලා බසියි - ගමනාගමනයට බාධා


 
(ඉන්දික අරැණ කුමාර)
 
නාඋල ඇළහැර මාර්ගයේ සිට ඇල්හේන මාර්ගය දක්වා දිවෙන අතුරු මාර්ගයේ කොටසක් ගලා බැස ඇතැයි ප්‍රදේශවාසිහු කියති.
 
පවුල් 100ට ආසන්න පිරිසක් දෛනිකව භාවිතයට ගන්නා මෙම මාර් ගය ආසන්නයෙන් ගලාබසින ඇළක ඉවුරු ඛාදනය හේතුවෙන් මාර්ගයට යොදා ඇති කොන්ක්‍රීට් කොටසක් ගිලා බැස තිබේ.
 
මේ හේතුවෙන් මාර්ගය හරහා රථවාහන ධාවනය ඉතා අවදානම් වී ඇති බවත්, කිසිදු භාණ්ඩයක් රථවාහනවලින් රැගෙන යෑම දුෂ්කර කාර්යයක් වී ඇති බවත් ගම්මු කියා සිටිති.
 
ගිලා බැස ඇති මෙම මාර්ගය කඩිනමින් පිළිසක කර දෙන මෙන් ප්‍රදේශවාසිහු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.



අදහස් (0)

නාඋල පාරක් ගිලා බසියි - ගමනාගමනයට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site