IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ධීවරයන්ට හදිසි ආරක්ෂක උපදෙස් මාලාවක්

(නිමල කොඩිතුවක්කු)

ධීවර රැකියාව සඳහා යන සියලු ධීවරයින් වෙනුවෙන් හදිසි ආරක්ෂක උපදෙස් මාලාවක් ලබාදී ඇතැයි  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය  දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

අධික වැසි සහිත කාලගුණ තත්වය හමුවේ මුහුදු යන ධීවරයින්ගේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සියලු ධීවරයින් මෙම උපදෙස් මාලාව පිළිපැදීම අනිවාර්ය බවත් ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් සමග අද(22) පැවති සාකච්ඡාවක දී ඔහු මෙසේ පැවසීය.

පැවති කාලගුණ තත්වයට මැදිව ජාත්‍යන්තර මුහුදු ප‍්‍රදේශයේ සිට මාලදිවයින වෙත යොමු කළ ධීවරයින්ගේ අවශ්‍යතා පිළිබඳ සොයා බලන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයිද  රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

පැවති වැසි සහිත කාලගුණ තත්ත්වයට මැදිව සිටි බහුදින ධීවර යාත‍්‍රා 20 ක් මේ වනවිට මාලදිවයින් මුහුදු ප‍්‍රදේශයට යොමුකර තිබේ.

 



අදහස් (0)

ධීවරයන්ට හදිසි ආරක්ෂක උපදෙස් මාලාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site