IMG-LOGO

දෙහිවලින් අසාදිතයින් 23 ක්

( එච් එම් ධර්මපාල )

දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ නැගෙනහිර  කවූඩාන , සිරිසගබෝ පාර ,  ඇලරික්ස්වත්ත හා ශාන්තාරාම කලාපයත්  යන ප්‍රදේශවල පුද්ගලයින් 143 දෙනකුට සිදුකල පී.සී.ආර් පරීක්ෂණ වලට අනුව ඊයේ (20) පැමිණි වාර්තාවලින් පුද්ගලයින් 23 දෙනෙකුට කෝවිඩ් වෛරසය ආසාදනයවී ඇති බවට හදුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

මේ අනුව ඇලරික්ස්වත්ත ප්‍රදේශයේ  හදුනාගත් ආසාධිතයින් 19 ක් හා ශාන්තාරාම කලාපයෙන් පුද්ගලයින් 2 ක්ද , නගර සභා  සේවකයින් 2 ක්ද එදිනම ප්‍රථිකාර මධ්‍යස්ථානයන් වෙත යොමු කිරීමට කටයුතු කල අතර, කලාපතුල සංචරණ සීමා දැඩිලෙස සීමා කිරීමටත් කටයුතු  කරනු ලැබ ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි .

 



අදහස් (0)

දෙහිවලින් අසාදිතයින් 23 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 503 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 681 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 277 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site