IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


දාහත් හැවිරිදි දරුවකුගේ සිරුරක් ඇළකින් හමුවෙයි

(ජයරත්න වික්‍රමාරච්චි)
 
සාලියවැව පොලිස් වසමට අයත් ඉහළපුලියන්කුලම මීගස්වැව ප්‍රදේශයේ ඇළක තිබී 17  හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් හමුවී ඇති බව සාලියවැව පොලීසිය කියයි.
 
මියගොස් ඇත්තේ ඉහළපුලියන්කුලම මහගම පදිංචිව සිටි හත්වෙනි මුදියන්සේලාගේ හර්ෂ රුක්ෂාන් දිසානායක බවට පොලිස් මූලික විර්ශනවලදී අනාවරණය වී තිබේ.
 
මීගස්වැව ප්‍රදේශයේ මෙම දරුවාට අයත් බව කියන රටකජු වගාවක් වනසතුන්ගෙන් ආරක්ෂාකර ගැනීම සදහා 19 දින සවස ඥාතීන් දෙදෙදෙනකුද සමග එහි පැල් රැකීමට ගොස් ඇති බවත්, එම ඥාතීන් දෙදෙනා අද 20 අලුයම කාලයේ බලන විට පැළ ට මීටර කිහිපයක් නුදුරින් ඇළේ තිබී මෙම මළ සිරුර දැක ඇති බවත් මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
 
 පසුව එම ඥාතීන් මේ පිළිබදව පොලීසිය දැනුම්වත්කර ඇති අතර ඒ අනුව පොලීසිය පැමිණ තිබේ.

( ඡායාරූප- හිරාන් ප්‍රියංකර ජයසිංහ) 



අදහස් (0)

දාහත් හැවිරිදි දරුවකුගේ සිරුරක් ඇළකින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31626 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14041 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 172 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site