ශිරාන් රණසිංහ
ජාතික සමගිය,සංහිදියාව සහ සහජීවනය ඇති කිරිම සඳහා දිස්ත්‍රික් මට්ටමින් ‘සාමසාධක බළකා’ පිහිටුවීමට රජය තීරණය කර ඇත.
ශ්‍රී ලංකා පොලිසිය හා ජාතික සංහිදියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ කාර්යාලය එක්ව මෙය ක්‍රියාත්මක කෙරේ.
මෙම සාම සාධන බළකා පිහිටුවීමේ දී අවශ්‍ය අවස්ථාවලදී එම බළකා පළාත් මට්ටමින් ද පිහිටුවීමට නියමිතය.
සාම සාධක බළකා පිහිටුවීමට අදාළ අද (7) අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කළ අතර පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ද ජාතික සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ කාර්යාලය වෙනුවෙන් එහි මහලේකම් මනෝ තිත්තවැල්ල මහතා ඊට අත්සන් තබා ඇත.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
239
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිස්ත්‍රික් මට්ටමින් සාමසාධක බළකා පිහිටුවීමට තීරණයක්