IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


දිවයින පුරා වැටලීම් වලින් 52 ක් අත්අඩංගුවට


 
 
ඉන්දිකා රාමනායක
 
පොලිස් විශේෂ කාර්ය බළකාය 2018 වසරේ මේ දක්වා දිවයින පුරා සිදුකළ සංවිධානාත්මක අපරාධ මර්දන මෙහෙයුම් වලින්  ගිනි අවි හා  මත්ද්‍රව්‍ය සමඟ විවිධ අපරාධ වලට සම්බන්ධ සැකකරුවන්  52 දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව එම  කාර්ය බළකාය කියයි. 


මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙහෙයුම් 39  දී බවත්   මොවුන්  සතුව තිබු   ටී 56 ගිනි අවි 4 ක්,  එම මැගසින් 4 ක්, ටී 56 උණ්ඩ 154 ක්,   රිවෝල්වර පිස්තෝල  7 ක්, මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල 5 ක්, එම මැගසින්  3 ක්, මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල 58 ක්, වෙනත් පිස්තෝල උණ්ඩ 35  ක්,  සහ හමුදා නිල ඇදුම් කට්ටයක් සොයා ගත් බවද විශේෂ කාර්ය බළකාය පවසයි.


මෙම මොහෙයුම් වලදී භට පිරිස් සමඟ ඇති වු වෙඩි හුවමාරුවේ දී  සංවිධානාත්මක  අපරාධ කල්ලි සමාජිකයන් සිව් දෙනෙකු මියගොස් ඇති අතර ඔවුන්  වත්තල ,  අකුරැස්ස,  මයිලපිටිය,  වත්තේගම  යන ප‍්‍රදේශයේ වලදී මියගොස් තිබුණි.


මෙම මෙහෙයුම් වලදී සැකකරුවන් සතුව හොරොයින් ග‍්‍රෑම් 175 යි මිලි ග‍්‍රෑම්  730 ක්,   ගංජා ග‍්‍රෑම්   68 ක්,  හෂිස් ග‍්‍රෑම්  33 යි  මිලිග‍්‍රෑම් 720 ක්,    කඩු, කිනිසි, 19 ක්,  ද අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.


 විශේෂ කාර්ය බලකායේ අනදෙණ නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතාගේ  අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම් කි‍්‍රයාත්මක කර තිබුණි.
 
 



අදහස් (0)

දිවයින පුරා වැටලීම් වලින් 52 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31728 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14185 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 207 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site