IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දිවියාගේ පහරකෑමට ලක් වූ අනික් තරුණයා අම්පාර මහරෝහලට

(නවරත්න සමරතුංග)
 
කුමන ජාතික වනෝද්‍යානයේදී දිවියකුගේ පහරකෑමකට ලක්වූ චාමර සම්පත් අබේසිංහ (24 ) නැමැත්තා   අද (19) පෙරවරුවේ අම්පාර මහ රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙනතිබිණි.
 
 
ඔහු පොලොන්ලන්ද ගල්බොක්ක දඹගල්ල මොණරාගල ලිපිනයේ පදිංචි කරුවෙකි.
 
 ඔහු සමග දිවියාගේ ප‍්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්වූ සෙල්වදොරේ රවිචන්ද්‍රන් (47) නැමැත්තාගේ මරණය සම්බන්ධව අද 19 පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබිණි.



අදහස් (0)

දිවියාගේ පහරකෑමට ලක් වූ අනික් තරුණයා අම්පාර මහරෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site