(බිඟුන් මේනක ගමගේ)
මළ පුඩුවකට හසු වූ දිවියකුගේ මළ සිරුරක් නෙලුව හප්පිටිය මැණිකාවිට ප්‍රදේශයේදී අද (02) සොයාගත් බව වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.
ක්ෂේත්‍ර චාරිකාවක නිරත වී සිටි වනසංරක්ෂණ නිලධාරීන් පිරිසකට මෙම දිවියාගේ මළ සිරුර හමු වී ඇති අතර ඔවුන් එය වන ජීවි නිලධාරීන්ට දන්වා ඇත.
අඩි හයක පමණ දිගින් යුතු මෙම දිවියා හමුවන විට දත් හා නිය ගලවා තිබූ බව එම නිලධාරියා කීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දිවියෙකුගේ මළ සිරුරක් හමුවෙයි
විජිත් . Tuesday, 02 June 2020 10:20 AM
මේ කාලය සත්තුන්ගේ වසන්තය වුනත් අපේ රටේ ඉන්න මස් වැද්දන් නිසා ඒ අයට ඒ සතුටවත් විඳගන්න නොදෙන අමනුස්සයින් සිටින එකම රට මේ ධර්මද්විපයමද...? මටනම් හිතට නිතරම වද දෙන ප්‍රශ්න වැලක් තියෙනවා..එත් මේ හැම පිළිතුරකම කොහේ හරි හොර දෙස්පාලුවෙක් ගෑවිලා ඉන්නවා.අලි කී දෙනෙක් මැරුනාද? ඒගොල්ලන්ගේ වලිගයේ අග තියෙන කෙඳි කපාගෙන ගිහින් ..දල කපාගෙන ගිහින්, දැන් මේ අහිංසකයාගේ දත් ,නිය පොතු ගලවාගෙන ගිහින්....මේවා කරන්නේ නැතිනම් කරවන්නේ මෝඩ ...නුගත්..ගෝත්‍රික ..මිත්‍යාදෘෂ්ටික දේශපාලුවන් බව කවුරුත් දන්නවා. අපේ රටේ දේශපාලුවන්ගේ අත්වල තියෙන ගැජට්ස් බලන්න.අමුතු අමුතු බඩු..!!!පොලිසියත් දන්නවා.වනජිවිඑකේ අයත් දන්නවා.මුළු රටම දන්නවා...නමුත් නීතියක් නැති රටක මේ වනචරයින්ට විරුද්ධව කවුද නැගිසිටිනේ..?.නීතියත් ඔවුන්ගේ.දේශපාලුවාව දැක්කම නඩුකාරයාගේ කකුල් දෙක වෙව්ලනවා.මිනිසාට ආයුෂ අවුරුදු 75 විතර ලැබුන එක කොපමණ හොඳද..බැරිවෙලාවත් මුන්ට අවුරුදු 1000 විතර ආයුෂ ලැබුනානම් ..මේ හොරු ටික අවුරුදු 800 වත් අපේ රට කාවි...