IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


දෙල්තොට වනහපුව වැවේ මළ සිරුරක්

(ඩබ්ලිව්.ඒ. අසේල)
 
දෙල්තොට බෝපිටිය  වනහපුව වැවේ පාවෙමින් තිබී මිය ගිය පුද්ගලයකුගේ සිරුරක් අද (30)  සොයාගත් බව ගලහ පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ මුග්ලම එරින් වත්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පෙරුමාල් පුෂ්පරාජ් නැමති එක්දරු පියෙකි.

ඔහු කලක් තිස්සේ මානසික ආබාධයකින් පෙලුණු බවට ඔහුගේ බිරිඳ හා ඥාතීන් ප්‍රකාශ කරන අතර අසනීපවලට ප්‍රතිකාර ලබාගැනීමට නක්ෂත්‍රකරුවෙකු වෙත යාම සඳහා ඊයේ බෝපිටිය ඥාතියෙකුගේ නිවසට ගොස් තිබිණි.

උදෑසන නිවසේ ඔහු නොමැති නිසා සොයා බලා ඇති අතර අසළ වැවක තිබී මළ සිරුර හමුවී ඇත.
 
මානසික රෝගි තත්ත්වය හේතුවෙන් ඔහු සියදිවි නසා ගන්නට ඇති බව පොලීසිය සැක කරයි. 
 
පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර මහ රෝහලේදී පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

දෙල්තොට වනහපුව වැවේ මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32402 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14905 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 105 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 384 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1311 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site